Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් ගම්මාන දෙකක් ලොක්ඩවුන්…

  අද පෙරවරු 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ දෙකක් හුදෙකලා කිරීමකට ලක්ව තිබේ. කොරෝනා ආසාදිතයන් වාර්තා වීම මත තවදුරටත් පැතිර යාම පාලනය...

 


අද පෙරවරු 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ දෙකක් හුදෙකලා කිරීමකට ලක්ව තිබේ.

කොරෝනා ආසාදිතයන් වාර්තා වීම මත තවදුරටත් පැතිර යාම පාලනය සඳහා මෙම පියවර ගත් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එසේ හුදකලා කර ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයේ බෝගහකොටුව ග්‍රාම නිලධාරී වසමේ අගලවත්ත ග්‍රාමය සහ හරස්ගම ග‍්‍රාමයයි.

lankacnews

No comments

Ads Place