Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මැතිව් අබේසිංහ අද ඔලිම්පික් තරඟ බිමේ

පිහිනුම් ශූර මැතිව් අබේසිංහ ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර් සියය නිදහස්ආර පිහිනුම් ඉසව්ව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද එක්වනවා. ඔහු...


පිහිනුම් ශූර මැතිව් අබේසිංහ ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර් සියය නිදහස්ආර පිහිනුම් ඉසව්ව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද එක්වනවා.


ඔහු සහභාගි වන මූලික වටයේ තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 3.39ට ආරම්භවීමට නියමිතයි. මැතිව් අබේසිංහ ඔලිම්පික් ක්‍රීඩා උලෙලෙක් නියෝජනය කරන දෙවන අවස්ථාව මෙයයි. 

nethnews

No comments

Ads Place