Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පැල්පිටට ලොකු තනතුරක්.. යලි රාජ්‍ය සේවයේ..

  ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කල අනූෂ පැල්පිට මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත්කර...

 


ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කල අනූෂ පැල්පිට මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත්කර තිබේ.

පැල්පිට මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු සංවර්ධන ලොතරැයි මණ්ඩල සභාපතිවරයා ලෙස ද පත් කරන ලදී.

කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ධුරයේ සිටියදී ඔහු රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාම සඳහා ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් ද යවා තිබිණි.

lankacnews

No comments

Ads Place