Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බැසිල් වෙනුවෙන් අරලියගහ මන්දිරය සූදානම් කරයි..

  එළැඹෙන සතියේ පාර්ලිමේන්තුව ඒමට නියමිත යයි පැවසෙන හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් අරලිගහ මන්දිරයේ යම් වෙනස්කම් සිදු කරමින් ඇතැයි වා...


 එළැඹෙන සතියේ පාර්ලිමේන්තුව ඒමට නියමිත යයි පැවසෙන හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් අරලිගහ මන්දිරයේ යම් වෙනස්කම් සිදු කරමින් ඇතැයි වාර්තා වෙයි.

එහි කාර්යාල පරිශ්‍රයන්හි යම් යම් වෙනස් කිරීම් සිදු කරමින් ඇති බවද ආරංචි මාර්ග සඳහන් කලේය.

බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන සතියේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇති බවත් ඉන් අනතුරුව ඔහු ආර්ථිකය සම්බන්ධ අමාත්‍යධූරයක වගකීම පැවරෙනු ඇති බවත් වාර්තා වේ.

lankacnews

No comments

Ads Place