Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩොලර් වලට 7%ක අධි පොලියක්..

  මෙරට ඇතැම් වාණිජ බැංකු ඇමරිකානු ඩොලර් තැන්පතු සඳහා 7%ක පමණ ඉහළ පොලියක් නියම කර ඇත. රට තුළ පවත්නා දැඩි ඩොලර් හිඟතාව නිසා මෙතරම් ඉහළ පොලියකට...


 මෙරට ඇතැම් වාණිජ බැංකු ඇමරිකානු ඩොලර් තැන්පතු සඳහා 7%ක පමණ ඉහළ පොලියක් නියම කර ඇත.

රට තුළ පවත්නා දැඩි ඩොලර් හිඟතාව නිසා මෙතරම් ඉහළ පොලියකට ඩොලර් ලබා ගැනීමට බැංකු පෙළඹී තිබේ.

මෙයට පෙර ඩොලර් තැන්පතු සඳහා ගෙව්වේ 2% පමණ පොලියකි.

lankacnews

No comments

Ads Place