Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එතෙර සිට පැමිණි 78 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගැනේ

  ගතවූ පැය 24 තුළ විදෙස්ගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 78 දෙනෙකු කොරෝනා අසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්...

 


ගතවූ පැය 24 තුළ විදෙස්ගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 78 දෙනෙකු කොරෝනා අසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ගතවූ පැය 24 දී මෙරටින් කොරෝනා  ආසාදිතයින් 1864 දෙනෙකු හඳුනාගත් බවයි. 


මේ අතර බස්නාහිර පළාතේ කොවිඩ් අවදානම තවදුරටත් ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් එන්නත්කරණය වේගවත් කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත්තේ. 

nethnews

No comments

Ads Place