Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹ කොවිඩ් එන්නත්කරණය 60% ඉලක්කය පසුකරයි!

  කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ගෙන් 60% කට වැඩි ප්‍රමාණයකට කොරෝනා එන්නත් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ අතර මෙර...

 


කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ගෙන් 60% කට වැඩි ප්‍රමාණයකට කොරෝනා එන්නත් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.


මේ අතර මෙරට එන්නත්කරණය වේගවත් වී ඇති බවට ලෝක සෞක්‍ය සංවිධානයද නිවේදනය කොට ඇති අතර එය ආසියාවේ සාමාන්‍ය අගයට වඩා වැඩි අගයක පවතින බවයි කියවෙන්නේ.


දකුණු ආසියාව සැලකු විට එහි රටවල් වලින් පුර්ණ එන්නත්කරාය අතින් මාලදිවයිනට පමණක් දෙවැනි වන ලංකාව මේ වනවිට ලක්ෂ 50 ඉක්මවා එන්නත් එක මාත්‍රාවක් හෝ ලබාදී ඇති බවටයි වාර්තා වන්නේ.


මේ සම්බන්ධයෙන් පළවූ සමාජ මාධ්‍ය ප්‍රචාර…


noizetv

No comments

Ads Place