Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් තුන් ලක්ෂ 50,000 කට සයිනොෆාම් පළමු මාත්‍රාව

  මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ තවත් පුද්ගලයින් තුන් ලක්ෂ 56,628 දෙනෙකුට ඊයේ දිනයේදී සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ...

 


මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ තවත් පුද්ගලයින් තුන් ලක්ෂ 56,628 දෙනෙකුට ඊයේ දිනයේදී සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා.


ඒ අනුව මේ දක්වා එම එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති මෙරට සමස්ත පුද්ගලයින් ගණන පනස් නව ලක්ෂ  45,237 ක්. සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ද ඊයේ දිනයේදී පුද්ගලයින් 55,722 දෙදෙනෙකුට ලබාදීමත් සමඟ සයිනොෆාම් දෙවන මාත්‍රාව ලබාදී ඇති සමස්ථ පුද්ගලයින් ගණන දහහතර ලක්ෂ 82,305 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


ඊයේ දිනය තුළ මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාවද පුද්ගලයින් 25,420 දෙනෙකුට ලබාදී ඇති අතර ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් ගණන 108 ක්. ඊයේ දිනයේදී ලබාදී ඇති මුළු එන්නත් මත්‍රා ප්‍රමාණය හාර ලක්ෂ 37,878 ක් වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

nethnews

No comments

Ads Place