Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩෙල්ටා එද්දී එන්නත්කරණය රොකට් වේගයෙන්.. ඊයේ පමණක් ලක්‍ෂ 5 පනී…

  දිනක් තුළ ලබා දුන් COVID 19 එන්නත් මාත්‍රා ප්‍රමාණය පළමු වරට ලක්ෂ 5 සීමාව පසු කළ බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය. ඊයේ දින තුළ පම...


 දිනක් තුළ ලබා දුන් COVID 19 එන්නත් මාත්‍රා ප්‍රමාණය පළමු වරට ලක්ෂ 5 සීමාව පසු කළ බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

ඊයේ දින තුළ පමණක් ලබා දුන් එන්නත් මාත්‍රා ප්‍රමාණය 515,830 කි.

ඒ අනුව සයිනොෆාම් පළමු මාත්‍රාව 418494, සයිනොෆාම් දෙවන මාත්‍රාව 56738, ෆයිසර් 38430, මොඩර්නා 2168 ලෙස ලබා දී ඇත.

ශ්‍රී ලංකාව තුළ COVID 19 එන්නත් මාත්‍රා ලක්ෂ 112ක් ලබා දී ඇත.

lankacnews

No comments

Ads Place