Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කෙරවලපිටිය බලාගාරයෙන් 40%ක් අපි මිලට ගන්නවා..- ඇමරිකා සමාගමක් කියයි..

  කෙලවරපිටියේ පිහිටි යුගදනව් විදුලි බලාගාරයේ කොටස් 40%ක් මිලදී ගැනීමට සාකච්ඡා කරමින් සිටින්නේ යැයි ඇමරිකානු සමාගමක් කියා සිටි. ඇමරිකාවේ නිව්...

 


කෙලවරපිටියේ පිහිටි යුගදනව් විදුලි බලාගාරයේ කොටස් 40%ක් මිලදී ගැනීමට සාකච්ඡා කරමින් සිටින්නේ යැයි ඇමරිකානු සමාගමක් කියා සිටි.

ඇමරිකාවේ නිව්ෆෝට්රෙස් සමාගම පවසන්නේ කෙරවලපිටිය විදුලි බලාගාරය සඳහා ස්වභාවික LNG සැපයුමට මූලික ගිවිසුමකට දැනටමත් එළඹ ඇති බවයි.

සමාගම් වෙබ් අඩවිය සඳහන් වන්නේ මෙම බලාගාරයේ LNG ගබඩා කිරීම සහ සැපයීම සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.

දැනට මෙගාවොට් 300ක් වන මෙම බලාගාරයේ විදුලි උත්පාදනයට 2025 වන විට මෙගා වොට් 1000 දක්වා වැඩි කිරීමට ද යෝජිත බව එහි දැක්වෙයි.

මෙසේ බලශක්තිය උපාදනය ආර්ථිකයේ පිම්බීමකට උරදෙනු ඇතැයි එම සමාගම සදහන් කර ඇත.

එම වාර්තාව මෙතනින්

lankacnews

No comments

Ads Place