Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජාතික රෝහලෙන් කොරෝනා ආසාදිතයන් 400ක්..

  කොළඹ ජාතික රෝහලේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අද වන විට එම ඉතා ඉහළ අවධානමට පත්ව ඇත. ජාතික රෝහලෙන් ඊයේ සහ පෙරේදා දින දෙක තුළ පමණක් රෝගීන් හාර...

 


කොළඹ ජාතික රෝහලේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අද වන විට එම ඉතා ඉහළ අවධානමට පත්ව ඇත.

ජාතික රෝහලෙන් ඊයේ සහ පෙරේදා දින දෙක තුළ පමණක් රෝගීන් හාරසියයකට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන තිබේ.

රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කරන්නේ හදිසි අනතුරුවලින් රෝහලට රැගෙන එන පුද්ගලයන් ගෙන් සැළකියුතු පිරිසක්ද කොරෝනා ආසාදිතයන් බවයි.

මේ වන විට එම රෝහලේ කාර්යමණ්ඩලය 250කට ආසන්න පිරිසක් ද ආසාදිතයන් වී ඇත.

lankacnews

No comments

Ads Place