Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රුපියල් 250ටවත් කළුකඩේවත් ඩොලර් නෑ..

  මුල්‍ය වෙළඳපොලේ විදේශ මුදල් දැඩි හිග තාවයක් ඇතිවී තිබෙන බව ඒ සම්බන්ධ ව්‍යාපාරිකයන් කියා සිටිති. රජයේ සහ පෞද්ගලික බැංකු වලින් ඩොලර් මිලදී ග...


 මුල්‍ය වෙළඳපොලේ විදේශ මුදල් දැඩි හිග තාවයක් ඇතිවී තිබෙන බව ඒ සම්බන්ධ ව්‍යාපාරිකයන් කියා සිටිති.

රජයේ සහ පෞද්ගලික බැංකු වලින් ඩොලර් මිලදී ගැනීමට ඉතා අපහසු තත්වයක් ඇතිව තිබෙන බවත් ඔවුන් කියා සිටිති.

පිටකොටුව සහ ගුවන් තොටුපළ ආශ්‍රිතව තැරැව්කරුවන් හරහාද ඩොලර් මිලදී ගැනීමට ඉතා අපහසු බව ද පවසන ඔවුන් ඇතැම් අවස්ථාවල රුපියල් 250කට මුදලකට වත් ඩොලර් මිලට ගැනීමට හැකියාවක් නැති බව ද පවසති.

ශ‍්‍රී ලංකාව මේ වන විට දැඩි ඩොලර් හිඟතාවකින් පෙලෙන අතර විදේශ මුදල් රටින් පිටවීම පාලනය සදහා තීන්දු රැසක් ද ගෙන තිබේ.

lankacnews

No comments

Ads Place