Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගම්මන්පිල පක්‍ෂව 2/3 පෙන්වයි.. පොහොට්ටු කිසිවෙකු විරුද්ද නෑ… විශ්වාස භංගය පරාදයි…

  විපක්‍ෂ සමගි ජන බලවේගය විසින් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට විරුද්දව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ගද විශ්වාංසභංග යෝජනාව 2/3 බහුතරයකින්...

 


විපක්‍ෂ සමගි ජන බලවේගය විසින් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට විරුද්දව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ගද විශ්වාංසභංග යෝජනාව 2/3 බහුතරයකින් පරාජයට පත්විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 61 ක් හා විපක්ෂව ඡන්ද 152 ලැබීමත් සමග වැඩි ඡුන්ද 91කින් එය පරාජයට පත් විය.

ආන්ඩු පක්‍ෂයේ කිසිවෙකු විශ්වාස භංගයට පක්‍ෂව ඡුන්දය භාවිත නොකල අතර ඡුන්දය විමසන අවස්ථාවේ මන්ත‍්‍රීන් 11ක් සභාවේ නොසිටියහ.

lankacnews

No comments

Ads Place