Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 230 දෙනෙකු, සහකාර පොලිස් අධිකාරි නිලයට

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 230 දෙනෙකු, සහකාර පොලිස් අධිකාරි නිලයට උසස් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, ඊට අදාළ සම්මුඛ පරීක්ෂණවලින් ලබාගත් ලකුණු...


ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 230 දෙනෙකු, සහකාර පොලිස් අධිකාරි නිලයට උසස් කිරීමට තීරණය කර තිබෙනවා.


ඒ, ඊට අදාළ සම්මුඛ පරීක්ෂණවලින් ලබාගත් ලකුණු පදනම් කර ගෙනයි. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් මෙතරම් පිරිසකට එකවර උසස්වීම් පිරිනැමූ පළමු අවස්ථාව මෙය ලෙසටයි සැලකෙන්නේ.


පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරග විභාගයකින් ද තවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 46 දෙනෙකු, සහකාර පොලිස් අධිකාරි නිලයට උසස් කිරීමට නියමිත බවයි.

nethnews

No comments

Ads Place