Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හෙරොයින් ග්‍රෑම් 210 ක් සමග සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට

දකුණු කළුතර, පලාතොට මාර්ගයේ ළමා උද්‍යානය අසලදී හෙරොයින් ග්‍රෑම් 120 යි මිලිග්‍රෑම් 200 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙ...


දකුණු කළුතර, පලාතොට මාර්ගයේ ළමා උද්‍යානය අසලදී හෙරොයින් ග්‍රෑම් 120 යි මිලිග්‍රෑම් 200 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඊයේ සිදුකළ මෙහෙයුම්වලදි හෙරොයින් 210 කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගත් බව පොලීසිය සදහන් කළා.


එහිදී  සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර සොයාගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් විසි එක් ලක්‍ෂයකට ආසන්න බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

No comments

Ads Place