Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘‘අපි 2023 දී බලගතු ආණ්ඩුවක් පිහිටුවනවා‘‘

  එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් 2023 අගභාගය වනවිට බලගතු එජාප ආණ්ඩුවක් ස්ථිර වශයෙන්ම පිහිටුවන බව පක්ෂ සභාපති හි...

 


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් 2023 අගභාගය වනවිට බලගතු එජාප ආණ්ඩුවක් ස්ථිර වශයෙන්ම පිහිටුවන බව පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.


බලගතු ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය මූලික පදනම මේ වනවිටත් සකස් කරමින් සිටින බවත් වත්මන් ආණ්ඩුව බලයට පත්කර ගැනීමට මූලික වී කටයුතු කළ ප්‍රබලයින් සහ බලවේග රැසක් සහ විපක්ෂයේ කණ්ඩායම් සමගත් ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය මේ වනවිට කටයුතු කරමින් සිටන බව ද අබෙිවර්ධන මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.


“ආණ්ඩුව පිහිටුවන්නේ කොහොමද කියා ඇතැම් අයට ප්‍රශ්නයක් විය හැකියි. පක්ෂය දෙන උපදෙස්වලට අනුව තමන්ගේ වගකීම ඉටුකරමින් 2023 ආණ්ඩුවක් බලයට පත්කරගන්නා වැඩපිළිවෙල දෙස විමසිල්ලෙන් බලාසිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා”යනුවෙන් ද වජිර අබෙිවර්ධන මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කීය.

noizetv

No comments

Ads Place