කොරෝනා මර්දනය සදහා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 20 ක තොගයක් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපලට ගෙනැවිත් තිබේ. ශ්‍රී ල...
කොරෝනා මර්දනය සදහා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 20 ක තොගයක් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපලට ගෙනැවිත් තිබේ.
ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකකින් මෙම එන්නත් තොගය රැගෙන ආ අතර එය එක් වරකදී මෙරටට ලද වැඩිම එන්නත් තොගයයි.
lankacnews
No comments