Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මංගලගේ මිල සූත්‍රය තිබ්බනම් පෙට්‍රල් 179යි, ඩීසල් 134යි!

 පසුගිය මාසයක කාලය ඇතුළත ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල 10% කින් ඉහළ ගොස් ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. එම තත්ත්වය යටතේ දැන් ...


 පසුගිය මාසයක කාලය ඇතුළත ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල 10% කින් ඉහළ ගොස් ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. එම තත්ත්වය යටතේ දැන් පවත්වා මිලට ඉන්ධන ලබා දීම ජනතාවට ලබාදී ඇති සහනයක් යැයි ද ඇමැතිවරයා පෙන්වා දෙයි.


මංගල සමරවීර මහතාගේ මිල සූත්‍රය අද ක්‍රියාත්මක වූයේ නම් මෙරට ඉන්ධන මිල මීට වඩා ඉහළ දැමීමට සිදුවන බව ද ඔහු පැවසීය. පැවති එම මිල සූත්‍රය අනුව අද පෙට්‍රල් ලීටරයක් රුපියල් 179ක් සහ ඩීසල් ලීටරයක් රුපියල් 134ක් විය යුතු යයිද ඔහු පැවසූවේ තම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

noizetv

No comments

Ads Place