Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

15 වියැති දැරියගේ සිදුවීම : කුණුහරුප වීඩියෝ හදන ගායකයාටත් අභියෝගයක්!

  15 හැවිරිදි දැරියක අපහරණය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතාබහක් ඇතිව තිබෙන අතර සිදුවීමට සම්බන්ධ විශාල පිරිසක් අනාවරණය වෙමින් ...

 


15 හැවිරිදි දැරියක අපහරණය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතාබහක් ඇතිව තිබෙන අතර සිදුවීමට සම්බන්ධ විශාල පිරිසක් අනාවරණය වෙමින් පවතින අතර බොහෝ දෙනා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක වෙමින් පවතී.


මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයින්, ව්‍යාපාරිකයින් මෙන්ම වෛද්‍යවරුන් හා චීවරධාරීන් වෙතද චෝදනා එල්ල වී ඇති අතර සමාජ ජාල මාධ්‍ය ඔස්සේ බොරු ප්‍රචාරද මේ හා සම්බන්දව පලවෙමින් ඇත. එවැනි සිදුවීමක් කොටුවේ පොඩි හාමුදුරුවන් විසින් CID ය වෙතද ඊයේ දිනයේ පැමිණිලි කොට ඇති අතර මේ සම්බන්ධයෙන් දිගින් දිගටම පරීක්ෂණ පැවැත්වෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


කසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සමගි ජන බලවේග ආධාරකරුවකු වන චමීර පෙරේරා පැවසුවේ මේ සිදුවීම සම්බන්ධයෙන් රජයට සාහය දක්වන කුණුහරුප සින්දු හදන පුගලයා මේ පිළිබඳව වීඩියෝවක් සෑදිය යුතු බවට පවසමින් කල ප්‍රකාශය පහතින්…

VIDEO

noizetv


No comments

Ads Place