Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ලබා ගැනිීමට ගිවිසුම් අත්සන් කෙරේ

ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ලබා ගැනීමට අදාල ගිවිසුමට අත්සන් තබා තිබෙනවා. මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආරි...


ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ලබා ගැනීමට අදාල ගිවිසුමට අත්සන් තබා තිබෙනවා. මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආරි ආටිගල සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂක වෙනු වෙන් එම ගිවිසුමට අත්සන් කළ බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.


කොරෝනා මර්දන එන්නත්කරණය සඳහාවන පිරිවැය පියවා ගැනීම, එන්නත් ආශ්‍රීත අධීක්ෂණ පද්ධති ස්ථාපිත කිරීම, ශීතාගාර සහිත ප්‍රවාහන පහසුකම් සැපයීම, සායනික අපද්‍රව්‍ය කළමානාකරණය ශක්තිමත් කිරීම ඇතුළු තවත් අනුබද්ධ ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා එම ණය මුදල් යෙදවීමට නියමිතයි. 

nethnews

No comments

Ads Place