මෙරට වෙළෙඳ පොළ තුළ අද වන විට රන් පවුමක මිල වැඩ කුලී ද සමඟ 124000 ඉක්වමා ගොස් තිබේ. රත්ත්‍රන් මිල ඉහළ යාමට හේතු වී ඇත්තේ රන් ආභරණ නිෂ්පාදක...
මෙරට වෙළෙඳ පොළ තුළ අද වන විට රන් පවුමක මිල වැඩ කුලී ද සමඟ 124000 ඉක්වමා ගොස් තිබේ.
රත්ත්‍රන් මිල ඉහළ යාමට හේතු වී ඇත්තේ රන් ආභරණ නිෂ්පාදකයන් තමන් සතු තොග සගවා ගැනීමයි.
මෙරටට ආනයනය සීමා කර ඇති නිසා ප්‍රධාන පෙළේ ආභරණ නිෂ්පාදකයන් තමන් සතුරන් තොග සඟවා ගෙන සිටිම හේතුවෙන් කෘතිම හිගයක්ද වෙළඳපොලේ මතුවී ඇත.
කෙසේ වෙතත් මෙරටට රත‍්‍රන් ආනයනය කිරීමට බලය ඇති එකම නියෝජිතයා වන ලංකා බැංකුව ඉදිරියේදී රත්රන් ආනයනය කළ පසුව දැනට වෙළඳපොලේ පවතින හිටිය අවසන් වනු ඇතැයි රජය සදහන් කරයි.
lankacnews
No comments