Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කැස්බෑවේ ඇගළුම් කර්මාන්තශාලාවකින් ඩෙල්ටා පොකුරක්.. ආසාදිතයන් 120ක්…

  කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් පස්දෙනෙකු කැස්බෑව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් හඳුනාගෙන තිබේ. කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

 


කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් පස්දෙනෙකු කැස්බෑව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් හඳුනාගෙන තිබේ.

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියා සිටියේ එම ආසාදිතයන් පස් දෙනා ඇතුළු ආසාදිතයන් 120 විසිදෙනකු එම කර්මාන්තශාලාවෙන් හඳුනාගත් බවයි.

lankacnews

ඩෙල්ටා ආසාදිත පුද්ගලයෙකු පෙරේදා දිනයේ එම කර්මාන්තශාලාවෙන් හඳුනාගැනීමෙන් පසු 166 දෙනකුට සිදුකරන පරීක්ෂණ වලින් මෙම ආසාදිතයන් හදුනාගෙන ඇත.

No comments

Ads Place