Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මාළු පාන් ගෙඩියක් 120ක්..

  අද වන විට මාළු පාන් ගෙඩියක් රුපියල් 30, 50, 100, 120 වැනි මිල ගණන්වලට අලෙවි වෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි. ඒවායේ මිල ...

 


අද වන විට මාළු පාන් ගෙඩියක් රුපියල් 30, 50, 100, 120 වැනි මිල ගණන්වලට අලෙවි වෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ඒවායේ මිල පාලනයක් නැති බවත් බේකරි හිමියන්ට මිල පාලනය කළ නොහැකි බවත් සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා කියා සිටියි.

එසේ අලෙවි කරන නිෂ්පාදන වල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ගැන සිතිය යුතු බවද ඔහු පැවසීය.

අද වන විට තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18 කින් ඉහළ දමා තිබීම හේතුවෙන් එළඹෙන සතියේ සිට පාන් ගෙඩියක් රුපියල් 10 කින් වැඩි කිරීමට සිදුවන බවද ඔහු කියා සිටී.

ඒ අනුව සාමාන්‍ය පාන් ගෙඩියක් රුපියල් 78-83 දක්වා ඉහළ යනු ඇති බව ද ඒ මහතා පැවැසීය.

රජය වහා මැදිහත් වීම පාන්පිටි මිල පාලනයට කටයුතු කළ යුතු බවද ඒ මහතා තව දුරටත් සඳහන් කළේය.

lankacnews

No comments

Ads Place