Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බස්නාහිරට ඇතුළු වීමට උත්සහ කළ 107 දෙනෙකු හරවා යැවේ

  බස්නාහිර පළාතට ඇතුළුවන හා පිටවන ස්ථාන 14 ක යොදවා ඇති මාර්ග බාධකවලදී ගතවු පැය 24 ක කාලය තුළ රථවාහන 3513 ක් හා පුද්ගලයින් 6541 දෙනෙකු පරීක්ෂ...

 


බස්නාහිර පළාතට ඇතුළුවන හා පිටවන ස්ථාන 14 ක යොදවා ඇති මාර්ග බාධකවලදී ගතවු පැය 24 ක කාලය තුළ රථවාහන 3513 ක් හා පුද්ගලයින් 6541 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇතැයි පොලීසිය පවසනවා.


එහිදී පළාත් සංචරණ සීමා උල්ලංඝණය කරමින් බස්නාහිර පළාතට ඇතුළුවීමට උත්සහ කළ පුද්ගලයින් 107 දෙනෙකු හා ඔවුන් පැමිණි රථවාහන 59 ක් ආපසු හරවා යැවීමට කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.


පළාත් සංචරණ සීමා උල්ලංඝණය කරමින් ගමන් කරන පුද්ගලයින් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

nethnews

No comments

Ads Place