Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එක පවුලේ 05ක් කැබිනට්ටුවේ සිටින ලොව එකම රට ශ්‍රී ලංකාවයි…

  එකම පවුලේ පස්දෙනෙකු කැබිනට් මණ්ඩලය තුළ සිටින එකම රට ශ්‍රී ලංකාව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා සදහන් කරයි...

 


එකම පවුලේ පස්දෙනෙකු කැබිනට් මණ්ඩලය තුළ සිටින එකම රට ශ්‍රී ලංකාව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා සදහන් කරයි.

ලොව වෙනත් කිසිම රටක එකම රට පවුලේ පස්දෙනකු අමාත්‍ය මන්ඩලයේ නියෝජනය නොකරන බවද ඒ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අද වන විට ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ල පැවති යහපාලන රජයට වඩා අධික ලෙස මිල ඉහළ ගිහින් ඉහළ ගොස් ඇති බවත් එනිසා ජනතාව අධික පීඩනයක සිටින බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ජනතාවගේ ආදායම් මාර්ග අඩු වී ගොස් ඇති බවත් රැකියා අහිමිවී ගොස් ඇති බවද පැවසූ ඔහු දෛනික ආදායම් ලැබූ අයගේ ආදායම් අහිමිව ගොස් ඇතැයිද කියා සිටියේය.

VIDEO

lankacnews

No comments

Ads Place