Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇස්ට‍්‍රාසෙනෙකා පළමු මාත‍්‍රාවට ෆයිසර් දෙවන මාත‍්‍රාව ආරක්‍ෂිතයි - WHO කියයි

  චතුර පමුණුව ඇස්ට‍්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත‍්‍රාව ලබාගත් පසු දෙවන මාත‍්‍රාව වශයෙන් ෆයිසර් එන්නත ලබාගැනීම ආරක්ෂිත බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උ...

 


චතුර පමුණුව


ඇස්ට‍්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත‍්‍රාව ලබාගත් පසු දෙවන මාත‍්‍රාව වශයෙන් ෆයිසර් එන්නත ලබාගැනීම ආරක්ෂිත බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපායමාර්ගික කළමනාකරණය පිළිබඳ ප‍්‍රධානී අලහෙන්ද්‍ර ක‍්‍රැවියෝටෝ පවසයි.

අලහෙන්ද්‍ර ක‍්‍රැවියෝටෝ පවසන්නේ එන්නත් මිශ‍්‍ර කිරීම හා ගැළපීම ආරක්ෂිත බවය.

එහෙත් මෙය ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත පළමු මාත‍්‍රාව වශයෙන් ලබාගෙන, දෙවන මාත‍්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාගැනීම පමණක් බවද හෙතෙම ප‍්‍රකාශ කර තිබේ.

No comments

Ads Place