Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුහුදුබත් වූ නැව වටා විශාල තෙල් පැල්ලමක්.. දරුණම විනාශයක්.. – Sky news

  කොළඹ වරාය ඉදිරියේ ගිනි ගැනීමෙන් පසු මුහුදුබත් වූ නෞකාව වටා විශාල තෙල් පැල්ලමක් ඇතැයි Sky news වාර්ථා කරයි. චන්ද්‍රිකා රූප උපුටා දක්වමින් ඔ...


 කොළඹ වරාය ඉදිරියේ ගිනි ගැනීමෙන් පසු මුහුදුබත් වූ නෞකාව වටා විශාල තෙල් පැල්ලමක් ඇතැයි Sky news වාර්ථා කරයි.

චන්ද්‍රිකා රූප උපුටා දක්වමින් ඔවුන් සඳහන් කරන්නේ මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ දරුණුතම සාගරික හා පාරිසරික ව්‍යසනය ලෙසයි.

එම තෙල් පැල්ලම මීටර සිය ගණන් දිග බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

වාර්තාව මෙතනින්

මේ අතර එම නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදු වන බවට නාරා ආයතන ද තහවුරු කර තිබේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බව එම ආයතනය පවසයි.

No comments

Ads Place