Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

OIC ගේ බිරිද ASP පැහැරගෙන යයි.. OIC පොලිසි යයි.

සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් තම බිරිඳ පැහැරගෙන ගියේ ඇයි පොලිස් ස්ථානාධිපතිවරයෙකු විසින් පොලිසියට පැමිණිලි කර තිබේ. කිරිබත්ගොඩ පොලිසියට ...

සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් තම බිරිඳ පැහැරගෙන ගියේ ඇයි පොලිස් ස්ථානාධිපතිවරයෙකු විසින් පොලිසියට පැමිණිලි කර තිබේ. කිරිබත්ගොඩ පොලිසියට මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයක පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයෙක් විසිනි. චෝදනාව එල්ල වන සහකාර පොලිස් අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව කටයුතු කරන්නෙකි. අදාළ පැමිණිල්ලේ සඳහන් වන්නේ එම සහකාර පොලිස් අධිකාරිවරයා නිල රථයෙන් තම බිරිඳ නංවාගෙන කොළඹ නුවර මාර්ගයේ ගමන් කරමින් සිටියදී තමන් ඔවුන් පසුපස හඹා ගිය බවත් පසුව ඔවුන් එම මාර්ගය පිහිටි ව්‍යාපාරිකයකුලේ නිවසකට ඇතුළු වූ බවත්ය. අනතුරුව දෙපාර්ශ්වය අතර බහින්බස් වීමක් සිදුවීමෙන් පසු පොලිස් ස්ථානාධිපතිවරයා කිරිබත්ගොඩ පොලිසියට පැමිණෙන පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. අදාල පැමිණිලි සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් සිදුකරන බවද පොලිසිය සඳහන් කරයි.

No comments

Ads Place