Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රන්ජන් රාමනායක රෝහල්ගත කරයි..

  බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක රෝහල් ගත කර තිබේ. ඔහුගේ දණහිස් ආබාධයකට ප්‍රතිකාර ලබාදීම ස...

 


බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක රෝහල් ගත කර තිබේ.

ඔහුගේ දණහිස් ආබාධයකට ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් ගත කරන්නැයි වෛද්‍යවරුන්ගෙන් ලද නිර්දේශ මත මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව ඔහු දින කිහිපයක් කරාපිටිය රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ලැබීමට නියමිතව ඇත.

lankacnews

No comments

Ads Place