Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිලීකා මලවිගේ කොරෝනා එන්නත් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි..

  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියයි කොරෝනා එන්නත් සම්බන්ධයෙන් සම්බන්ධ උපදේශන විශේෂඥ කමිටුවෙන් ඉල්ලා අස්වී ති...


 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියයි කොරෝනා එන්නත් සම්බන්ධයෙන් සම්බන්ධ උපදේශන විශේෂඥ කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ.

ඇය පසුගිය සතියේ එම කමිටුවෙන් ඉල්ලා අස් වී ඇතැයි සඳහන් වෙයි.

එම කමිටුවේ සාමාජිකයකු වූ මහාචාර්ය ඒ පද්මෙෂ්වරන් මහතා ද මීට සති දෙකකට පෙර එම කමිටුවෙන් ඉල්ලා අස් වී තිබිණි.

lankacnews

No comments

Ads Place