Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වලකට වැටී කුඩා දරුවෙකු මරුට

තම ගෙවත්තේ කපා තිබූ කුඩා වලකට වැටී අවුරුදු  2  1/2 වයසැති පිරිමි දරුවෙකු ජිවිතක්ෂයට පත් ව ඇති බව මස්කෙලිය පොලිසිය පවසනවා. මෙසේ ජිවිතක්ෂයට පත...


තම ගෙවත්තේ කපා තිබූ කුඩා වලකට වැටී අවුරුදු  2  1/2 වයසැති පිරිමි දරුවෙකු ජිවිතක්ෂයට පත් ව ඇති බව මස්කෙලිය පොලිසිය පවසනවා.


මෙසේ ජිවිතක්ෂයට පත් ව ඇත්තේ මස්කෙලිය බ්‍රවුන්ස්වික් අක්කර 50 කොටසේ පදිංචි ජයදුන්දරම් සුලක්ෂන් නැමති දරුවෙක්.


නිවසේ සිටි තම දරුවා නොසිටි බවත්, පසුව දරුවා  සොයන අවස්තාවේ තම නිවසට ඉදිරියෙන් වු ගව පට්ටියේ අපද්‍රව්‍ය බැහැර කිරිම සදහා කපා ඇති කුඩා වලක දරුවා වැටී සිටි බවත්, පසුව වැටි සිටි දරුවාව ගොඩගෙන මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන යන අවස්තාවේ දරුවා මිය ගිය බව දරුවාගේ පියා විසින් මස්කෙලිය පොලිසිය වෙත ප්‍රකාශයක් ලබා දි තිබෙනවා.

nethnews

No comments

Ads Place