Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බොරු වාර්තාවක් ජිනීවා යවමින් සුකා ආයෙත් ලංකාවට මඩ ගහයි!

  ලොව විශාල ලෙස වධහිංසා පමුණුවන අංක එකේ රට ලෙස ශ‍්‍රී ලංකාව නම් කරමින් එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා ජාත්‍යන්තර ප‍්‍රජාවට සහ ...

 


ලොව විශාල ලෙස වධහිංසා පමුණුවන අංක එකේ රට ලෙස ශ‍්‍රී ලංකාව නම් කරමින් එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා ජාත්‍යන්තර ප‍්‍රජාවට සහ ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වෙත බොරු වාර්තාවක් ඉදිරිපත් කර ඇත.


මෙම වධහිංසා නිසා විශාල පිරිසක් විදේශ රටවලට පලා ආ බවට ඇය තවදුරටත් දන්වා තිබේ. එහෙත් වධ හිංසාවලට ලක්වූවන් කව්දැයි ඇය හෙළිකර නැත. යස්මින් සුකා ශ‍්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට ගොනු කළ 81 වැනි වාර්තාව මෙයයි.

noizetv

No comments

Ads Place