Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දුමින්දට සමාව දීම සාධනීයයි.. ඔහුට අසාධාරණයක් වුනා..- නාමල්..

  දුමින්ද සිල්වා ඇතුළු පිරිසකට ජනාධිපතිවරයා විසින් සමාව ලබාදීම සාධනීය තත්ත්වයක් ලෙස තමන් දකින බව ‍ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් ...

 


දුමින්ද සිල්වා ඇතුළු පිරිසකට ජනාධිපතිවරයා විසින් සමාව ලබාදීම සාධනීය තත්ත්වයක් ලෙස තමන් දකින බව ‍ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

පසුගිය රජය සමයේ දුමින්ද සිල්වාට විශාල අසාධාරණයක් සිදු වූ බවත් රන්ජන් රාමනායක ගේ හඬ පට ඊට ඇති හොඳම සාක්ෂි බවත් ඇමැතිවරයා කියයි.

දුමින්ද සිල්වාට ලබාදුන් තීන්දුව පිළිබඳව රට තුළ දැඩි විවේචන ඇතැයිද ඇමතිවරයා පැවසීය.

දුමින්ද සිල්වා මහතාට ලබාදුන් ජනාධිපති සමාව පිළිබඳව මාධ්‍ය කල විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.



No comments

Ads Place