Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අලුත් ඇමතිකම් බාර ගැනිම ගැන ශ‍්‍රීලනිපයෙන් ප‍්‍රකාශයක්…

  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් කිසිවෙකු හෝ ඇමතිකම් භාර නොගන්නා බව එම පක්ෂයේ ඉහළම ප්‍රකාශකයෙකු අප වෙත සඳහන් කළේය. තම පක්ෂයේ නායක මෛත්‍රිපාල ...


 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් කිසිවෙකු හෝ ඇමතිකම් භාර නොගන්නා බව එම පක්ෂයේ ඉහළම ප්‍රකාශකයෙකු අප වෙත සඳහන් කළේය.

තම පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන මහතාද ඇමතිකම් ඉල්ලා හෝ ඇමතිකමක් බාර ගැනීමේ කිසිදු සූදාන කර නැති බවද පැවසූ ඔහු ඒ සම්බන්ධයෙන් පළ වන මාධ්‍ය වාර්තා ද ප්‍රතික්ෂේප කළේය.

එමෙන්ම ඇමති ධුර දැනට බාරගන්නා බවට වාර්තා පළ වන පුද්ගලයන් කිසිවකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන බවද එම ප්‍රකාශකයා තව දුරටත් කියා සිටියේය.

lankacnews

No comments

Ads Place