Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘මාගේ ඉල්ලීම අනුව කොරෝනා එන්නත් දුන්නාට ස්තුතියි..’ තැන තැන බැනර් එසවෙයි..

  කොරෝනා එන්නත් කරණය සම්බන්ධයෙන් ස්තුතිය පළ කරමින් ඇතැම් ප්‍රදේශවල ප්‍රචාරක දැන්වීම් පළ කර තිබෙනු දැකිය හැකිය. මෙහි දැක්වෙන්නේ කුරුණෑගල දිස්...


 කොරෝනා එන්නත් කරණය සම්බන්ධයෙන් ස්තුතිය පළ කරමින් ඇතැම් ප්‍රදේශවල ප්‍රචාරක දැන්වීම් පළ කර තිබෙනු දැකිය හැකිය.

මෙහි දැක්වෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ එසේ ප්‍රදර්ශනය කර ඇති දැන්වීමකි.

No comments

Ads Place