Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගම්මන්පිලට විරුද්ද විශ්වාස භංගය මෙන්න…

  බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව වන විශ්වාසභංගය විපක්ෂය විසින් අත්සන් ලබා ගනිමින් තිබේ. චෝදනා දහයක් මූලික කර ගනිමින් මෙම විශ්වාස...


 බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව වන විශ්වාසභංගය විපක්ෂය විසින් අත්සන් ලබා ගනිමින් තිබේ.

චෝදනා දහයක් මූලික කර ගනිමින් මෙම විශ්වාසභංගය ලේඛනය කර ඇත.

ප්‍රමාණවත් අත්සන් ලබා ගැනිමෙන් පසු එය කතානායකවරයා වෙත බාරදීමට නියමිතව තිබේ.

පහත දැක්වෙන්නේ එසේ අත්සන් කරමින් තිබෙන විශ්වාසය යෝජනාවයි.




No comments

Ads Place