ග්‍රාම නිලධාරී වසම් 26ක් අද පෙරවරුවේ සිට හුදෙකලා භාවයෙන් ඉවත් කර තිබේ. දිස්ත‍්‍රික්ක 7 කට අයත් එම ග්‍රාම නිලධාරී වසම් වල හුදෙකලා බව ඉවත් කෙ...
ග්‍රාම නිලධාරී වසම් 26ක් අද පෙරවරුවේ සිට හුදෙකලා භාවයෙන් ඉවත් කර තිබේ.
දිස්ත‍්‍රික්ක 7 කට අයත් එම ග්‍රාම නිලධාරී වසම් වල හුදෙකලා බව ඉවත් කෙරුණද දැනට ක්‍රියාත්මක සංචරණ නීති එලෙසම ක්‍රියාත්මක බව හමුදාපතිවරයා සඳහන් කරයි.
අද දිනයේ හුදකලාභාවය ඉවත් කළ ප්‍රදේශ මෙසේය.
No comments