Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දඩාවතේ ගිය ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට ක‍්‍රීකට් තහනමක් පනවයි..

  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයන්ට තාවකාලිකව තරග තහනමක් පනවා තිබේ. ශ්‍ර...

 


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයන්ට තාවකාලිකව තරග තහනමක් පනවා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඔවුන් විනය විරෝධී ලෙස ජෛව ආරක්ෂිත බුබුලෙන් පිටත යාම හේතුවෙන් එම පියවර ගත් බවයි.

මේ වන විට එංගලන්ත සංචාරයක නිරත වන ඔවුන් වහාම ශ්‍රී ලංකාවට නැවත කැඳවීමට පියවර ගන්නා බවද ක්‍රිකට් ආයතනය කියා සිටී.



No comments

Ads Place