Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වාරකන් කාලෙට කොහොමත් සත්තු මැරෙනවා..- තල්මසුන්, ඩොලපින්, කැස්බෑවුන් මියයාම ගැන ගොඩහේවා කියයි…

  වාරකන් වාරයේදී මුහුදු ජීවීන් අනතුරුවලට ලක්ව කොහොමත් මියයන බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි. මේ මොහොතේ නැව අනතුරට පත් වීම නිස...

 


වාරකන් වාරයේදී මුහුදු ජීවීන් අනතුරුවලට ලක්ව කොහොමත් මියයන බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.

මේ මොහොතේ නැව අනතුරට පත් වීම නිසා එම මරණ ඊට සම්බන්ධ කිරීමට බොහෝ දෙනෙක් උත්සාහ කරන නමුත් අනතුර සමග මෙහි සම්බන්ධයක් තමන් නොදන්නා බව ද ඔහු පැවසීය.

මුහුදේ සිදුවන දේ සම්පූර්ණයෙන්ම පාලනය කළ නොහැකි බවද ඇමතිවරයා කියා සිටියි.

VIDEO

No comments

Ads Place