Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මාස දෙක හමාරකින් මෙරට ප‍්‍රධානම ප‍්‍රබේදය ඩෙල්ටා..- විශේෂඥයන් කියයි..

  ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා නොකරන්නේ නම් සති 10ක කාලයක් තුළ මෙරට ප්‍රධානම ප්‍රභේදය ඩෙල්ටා ප‍්‍රභේදය පත් විය හැකි යැයි රාජ්‍ය ඇමති...


 ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා නොකරන්නේ නම් සති 10ක කාලයක් තුළ මෙරට ප්‍රධානම ප්‍රභේදය ඩෙල්ටා ප‍්‍රභේදය පත් විය හැකි යැයි රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

විශේෂඥයන් විසින් මේ බව දැනටමත් පෙන්වා දී ඇතැයි ද ඇය සඳහන් කළාය.

කොරෝනා අවදානම සමාජය තුළ පහව ගොස් නැති බවත් අලුත් සතුරෙකු කැරකෙමින් සිටිනා බවත් ඇය කියා සිටියාය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පල කරන ලදී.

lankacnews

No comments

Ads Place