Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව මොඩෙර්නා හෝ ෆයිසර් ලබා දීමට අනුමැතිය..

  කොරෝනා මර්දන එන්නත් පලමු මාත‍්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් අයට දෙවන මාත්‍රාව ලෙස මොඩෙර්නා හෝ ෆයිසර් එන්නත් ලබාදීමට අනුමැතිය හිමිව ...

 


කොරෝනා මර්දන එන්නත් පලමු මාත‍්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් අයට දෙවන මාත්‍රාව ලෙස මොඩෙර්නා හෝ ෆයිසර් එන්නත් ලබාදීමට අනුමැතිය හිමිව තිබේ.

ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳව විශේෂඥ කමිටුව විසින් අද පස්වරුවේ මෙම අනුමැතිය ලබාදුන් බවය.

No comments

Ads Place