Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මැතිව් අබේසිංහටත් ඔලිම්පික් වරම්

  පිහිනුම් ශූර මැතිව් අබේසිංහට මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහාභාගි වීම සදහා අවස්ථාව හිමිව තිබෙනවා. ඒ, මීටර් 100 නිදහස් ආර ඉසව්ව සදහායී. මැති...

 


පිහිනුම් ශූර මැතිව් අබේසිංහට මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහාභාගි වීම සදහා අවස්ථාව හිමිව තිබෙනවා. ඒ, මීටර් 100 නිදහස් ආර ඉසව්ව සදහායී. මැතිව් අබේසිංහ 2016 රියෝ ඔලිම්පික් උළෙළේදී ද ශ්‍රී ලංකාව නියෝජනය කළා. ශ්‍රී ලාංකික පිහිණුම් ක්‍රීඩිකාවක් වන ඇනිකා ගෆූර්ටද ඔලිම්පික් වරම් හිමිව තිබෙනවා. ඒ, මීටර් 100 කාන්තා සමනල ආර ඉසව්වෙන්.


මේ අතර කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 ධාවන ඉසව්වෙන් සහ නිලානි රත්නායක මීටර් 3000 කාන්තා බාධක දිවීමේ ඉසව්වෙන් මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහාභාගි වීම සදහා සුදුසුකම් ලබා තිබෙනවා.


ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට මීටර් 100 ධාවන ඉසව්වෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සහභාගි වීමට මෙවර අවස්ථාව හිමිව ඇත්තේ වසර 25 කට පසුවයි. මීට පෙර 1996 ඇට්ලන්ටා ඔලිම්පික් උළලේදී චින්තක ද  සොයිසා මීටර් 100 ධාවන ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළා.

nethnews


No comments

Ads Place