Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිතයැයි සැකකළ හැකි පුද්ගලයින් ඉදිරියේදී මෙරටින් වාර්තා විය හැකි - සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

  ඉන්දීය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිතයැයි සැකකළ හැකි පුද්ගලයින් ඉදිරියේදී මෙරටින් වාර්තා විය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ව...

 


ඉන්දීය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිතයැයි සැකකළ හැකි පුද්ගලයින් ඉදිරියේදී මෙරටින් වාර්තා විය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ ජනතාව ඒ පිලිබද අවධානයෙන් කටයුතු කළහොත් ඇතිවිය හැකි අවධානම් තත්ත්වය පාළනය කරගත හැකි බවයි. 


මේ අතර එන්නත්කරණය පිලිබද උපදේශන කමිටුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ ඉල්ලා අස් වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් එම මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කළා. 

No comments

Ads Place