Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇස්ට්‍රාසෙනිකා ඉලක්කම් වෙනසට හේතුව හෙළි වෙයි

 ඊයේ වන විට මෙරට පුද්ගලයින්  නව ලක්ෂ 25,242 දෙදෙනෙකුට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබූ අතර එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් තුන් ...


 ඊයේ වන විට මෙරට පුද්ගලයින්  නව ලක්ෂ 25,242 දෙදෙනෙකුට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබූ අතර එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් තුන් ලක්ෂ 74,040 කට ලබා දී තිබුණා. ඒ අනුව එම එන්නතේ පළමු හා දෙවන මාත්‍රා  දොලොස් ලක්ෂ 99,282 ක් මෙරටදී ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වාර්තා අනුව අනාවරණ වුණේ.



ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ඇසුරුම්වල නියමිත එන්නත් මාත්‍රා ප්‍රමාණයට වඩා වැඩිපුර ප්‍රමාණයක් අඩංගු බවත්, එය එම එන්නත් භාවිතය මෙරටදී ආරම්භ කළ මුල් වකවානුවේ භාවිතයට නොගෙන ඉවත දමන බවත් පළමුව අනාවරණ කළේ නෙත් නිවුස් ඔස්සේයි. 

nethnews

No comments

Ads Place