Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එජාප එකම මන්ත‍්‍රී ධුරය රනිල්ට… නම ගැසට් කරයි.. තනිවම පාර්ලිමේන්තුවට..

  එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන...

 


එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

එහා සභාපති නිමල් පුංචිහේවා මහතා පවසන්නේ එළැඹෙන 18 වැනි දා ඒ මහතා ගේ නම මන්ත්‍රීවරයකු ලෙස ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කරන බවයි.

පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් හිමි වූ එකම මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්‍ෂ මහ ලේකම් විසින් නම් කිරීමෙන් පසුව මෙම පියවර ගෙන ඇත.

lankacnews

No comments

Ads Place