Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා එන්නත් තොගයක් සොරාගනී.. පොලිසියට පැමිණිලි කරයි..

  කොරෝනා මර්දනය සඳහා මෙරටට එන්නත්කරණය කරමින් ඇති සයිනොෆාම් එන්නත් කුප්පි තොගයක් සොයා ගැනීමක් සම්බන්ධයෙන් හබරාදුව පොලිසියට පැමිණිල්ලක් ලැබී ත...

 


කොරෝනා මර්දනය සඳහා මෙරටට එන්නත්කරණය කරමින් ඇති සයිනොෆාම් එන්නත් කුප්පි තොගයක් සොයා ගැනීමක් සම්බන්ධයෙන් හබරාදුව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් මෙම පැමිණිලි කර ඇත්තේ රුපියල් අනූ දහසක් පමණ වටිනා එන්නත් කුප්පි තිහක් සොරාගත් බව පවසමිනි.

ඒ සම්බන්ධයෙන් එම කාර්යාලයේ සේවය කරන රියැදුරකු සහ සුළු සේවකයකු වගකිය යුතු යැයි ද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.

ඒ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට කණ්ඩායමක් පත් කර ඇති බවත් පොලිසිය කියා සිටී.

No comments

Ads Place