Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දීය ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිතයන් මෙරටින් හමුවේ.. දෙමටගොඩත් ආසාදිතයෙක්..

  ඉන්දියාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෙරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ අයෙක් මෙරටින් හමු වී තිබේ. මෙම ආසාදිතයා කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පද...

 


ඉන්දියාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෙරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ අයෙක් මෙරටින් හමු වී තිබේ.

මෙම ආසාදිතයා කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම ආසාදිතයාද සමගින් මෙම ප‍්‍රභේදය හමුවු මෙරට ආසාදිත ගණන 05 දන්වා ඉහල යයි.

ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරන්නේ මෙම වෛරස ප්‍රභේදය සෙසු වෛරස් ප්‍රභේද යන්ට වඩා 50%ක පැතිරීමේ තීව්‍රතාවක් දක්නට ඇති බවයි.

No comments

Ads Place