Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මේජර් ජනරාල්වරයෙකු අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ…

  මින්නේරිය වනෝද්‍යානය තුලදී වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කලේ යයි චෝදනා එල්ල වන මේජර් ජෙනරාල්වරයා ඇතුළු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අ...


 මින්නේරිය වනෝද්‍යානය තුලදී වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කලේ යයි චෝදනා එල්ල වන මේජර් ජෙනරාල්වරයා ඇතුළු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගකර ඇත.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කැකිරාව දිසා අධිකරණය විනිසුරු විසින් හබරණ පොලිස් ස්ථානාධිපතිවරයා වෙතයි.

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ යුද හමුදා මේජර් ජනරාල්වරයෙකු ඇතුළු පිරිසක් වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් මරණ තර්ජනය කරමින් පහර දුන්නේ යයි බී වාර්තාවක් මගින් පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබින.

ඒ අනුව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

lankacnews

No comments

Ads Place