Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලාංකිකයෙකුට අමෙරිකාවේ වැදගත් තනතුරක්

  ධවල මන්දිර සාමාජිකත්ව ජනාධිපති කොමිසමේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ උපන් ආචාර්ය ජෝර්ජ් ඊ ගේබ්‍රියල් ව පත්කර තිබේ. අමෙරිකානු ජනාධිපති ජෝ බය...

 


ධවල මන්දිර සාමාජිකත්ව ජනාධිපති කොමිසමේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ උපන් ආචාර්ය ජෝර්ජ් ඊ ගේබ්‍රියල් ව පත්කර තිබේ.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් එම පත්වීම සිදුකළ බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේය.

මඩකලපුව ප්‍රදේශයේ උපත ලබා ඇති ජෝර්ජ්, කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා අනතුරුව අමෙරිකාවට සංක්‍රමණය වී තිබේ.

No comments

Ads Place