Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩෙල්ටා කොරෝනා කහතුඩුවෙන් මතුවේ…

  ඉන්දියාවේ පැතිරෙන කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු කහතුඩුව ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන...

 


ඉන්දියාවේ පැතිරෙන කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු කහතුඩුව ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරන්නේ 47 හැවිරිදි මෙම පුද්ගලයා කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ ඉදි කිරීම් ආයතනයක සේවක කරන අයකු බවයි.

ඔහු මේ වන විට කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබේ.

No comments

Ads Place